Tuesday, April 21, 2020


දිවයිනේ තනි බෝගයක් ලෙස වැඩිම බිම් ප්‍රමාණයක් යොදවා ඇත්තේ වී වගාවටයි. එය රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 42% ක් පමණ වේ.

Saturday, April 11, 2020





එතරම් ඉඩකඩක් නැතිවුවත් වගා කරන්න ඔබත් ආසයිද? ඔබට අඩුම ඉඩක්, කාලයක්, වියදමක් සහ වෙහෙසක් වැය කරලා කරන්න පුළුවන් වගාවන් විදියට සිරස් අතට කෙරෙන ගෙවතු වගාවේ ඉඳලා නොයෙකුත් හැඩයේ බඳුන් වල කළ හැකි වගාවත්, ක්ෂුද්‍ර-වගාවත් හඳුන්වා දිය හැකියි.

පහත සඳහන් කරලා තියෙන හෝඩුවාවල් වලින් යම්කිසි අදහසක් ඔබටත් ගන්න පුළුවන්ද කියලා බලන්න.