වගා ප්‍රදේශ:
මහනුවර
බදුල්ල
රත්නපුරය
බදුල්ල
රත්නපුරය
නුවරඑළිය
මාතලේකෑගල්ල
ගාල්ල
මාතර
කළුතර
බලපාන භෞතික සාධක:
15.6 සිට 27 (සෙල්සියස්) දක්වා
උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ.
1900 mm - 5460 mm දක්වා වසර පුරා පැතිරුණු වර්ෂාව.
ජලය බැස යන මද බෑවුම් සහිත බිමක්.
ලෝම සහ ලැටරයිට් පස්.
1900 mm - 5460 mm දක්වා වසර පුරා පැතිරුණු වර්ෂාව.
ජලය බැස යන මද බෑවුම් සහිත බිමක්.
ලෝම සහ ලැටරයිට් පස්.
බලපාන
ආර්ථික සාධක:
ස්ථිර
සේවක පිරිසක්.
පරිවහන පහසුකම්.
විශාල ප්‍රාග්ධනයක්.
විදේශීය වෙළදපොළ.
පරිවහන පහසුකම්.
විශාල ප්‍රාග්ධනයක්.
විදේශීය වෙළදපොළ.
ප්රවණතා:
කුඩා
තේ වතු අංශයේ ඵලදායිතාව ඉහළ මට්ටමක පැවතීම. 2005 වර්ෂයේ සමස්ථ තේ නිෂ්පාදනයෙන්
65% ක දායකත්වයක් හිමිකර ගැනීම.
නැවත වගාවට නැඹුරු වීම.
රිකිලි තේ වගාව හදුන්වා දීම.
පර්යේෂණ කටයුතු පුළුල් කිරීම.
තේ ශක්ති අරමුදල ආරම්භ කිරීම.
තේ කම්හල් නවීකරණය කිරීම.
තේ ආශ්රිත අපනයනය නවීකරණය වීම.
තේ ඉඩම් පෞද්ගලීකරණය වීම.
නැවත වගාවට නැඹුරු වීම.
රිකිලි තේ වගාව හදුන්වා දීම.
පර්යේෂණ කටයුතු පුළුල් කිරීම.
තේ ශක්ති අරමුදල ආරම්භ කිරීම.
තේ කම්හල් නවීකරණය කිරීම.
තේ ආශ්රිත අපනයනය නවීකරණය වීම.
තේ ඉඩම් පෞද්ගලීකරණය වීම.
ගැටළු:
යෙදවුම්
මිල ඉහළ යාම.
වෙනත් ආදේශක පාන වලින් එල්ලවන තර්ජන.
කොකා කෝලා වැනි බීම වර්ග
කෝපි
වෙනත් රටවල නිෂ්පාදනය අධික වීම නිසා ජාත්‍යන්තර වෙළදපොළේදී ඇතිවන තරගය.
ඉන්දියාව
ටැන්සානියාව
ලෝක වෙළදපොළට අළුතින් රටවල් එකතුවීමෙන් ඇතිවන කරගකාරී බව.
කෙන්යාව
උගන්ඩාව
මලාවි
පහතරට තේ කර්මාන්තයට ශ්‍රමිකයන් හිග වීම.
තේ වගා බිම් වල පාංශු ඛාදනය වැඩිවීම.
සේවක ගැටළු.
වෙනත් ආදේශක පාන වලින් එල්ලවන තර්ජන.
කොකා කෝලා වැනි බීම වර්ග
කෝපි
වෙනත් රටවල නිෂ්පාදනය අධික වීම නිසා ජාත්‍යන්තර වෙළදපොළේදී ඇතිවන තරගය.
ඉන්දියාව
ටැන්සානියාව
ලෝක වෙළදපොළට අළුතින් රටවල් එකතුවීමෙන් ඇතිවන කරගකාරී බව.
කෙන්යාව
උගන්ඩාව
මලාවි
පහතරට තේ කර්මාන්තයට ශ්‍රමිකයන් හිග වීම.
තේ වගා බිම් වල පාංශු ඛාදනය වැඩිවීම.
සේවක ගැටළු.
තේ
වගාව හා නිෂ්පාදනය දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග:
තේ
කර්මාන්ත ශාලා පුනරුත්තාපනය කිරීම හා නවීකරණය කිරීම.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පිහිටුවීම. එමගින් මුළු තේ වතු වලින් 30%ක් පමණ වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර හා උපදෙස් ලබා දීම. ඒ හැර පැළ, පොහොර ව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීම.
විදේශ ආධාර යටතේ අළුත් බිම් වල වගා කිරීම.
විද්‍යුත් උපකරණ කර්මාන්තයට යෙදීම.
විද්‍යුත් තරාදි
තේ පිරිසිදු කරන යන්ත්‍ර
තේ ඇසුරුම් නවීකරණය කිරීම.
නිෂ්පාදන විවිධාංගීකරණය.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පිහිටුවීම. එමගින් මුළු තේ වතු වලින් 30%ක් පමණ වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර හා උපදෙස් ලබා දීම. ඒ හැර පැළ, පොහොර ව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීම.
විදේශ ආධාර යටතේ අළුත් බිම් වල වගා කිරීම.
විද්‍යුත් උපකරණ කර්මාන්තයට යෙදීම.
විද්‍යුත් තරාදි
තේ පිරිසිදු කරන යන්ත්‍ර
තේ ඇසුරුම් නවීකරණය කිරීම.
නිෂ්පාදන විවිධාංගීකරණය.
ක්ෂණික තේ
වැනිලා තේ
කොල තේ
ආශ්රිත
කර්මාන්ත:
ක්ෂණික
තේ
රසකල තේ
කොල තේ
තේ කුඩු
කැෆේන් රහිත තේ
රසකල තේ
කොල තේ
තේ කුඩු
කැෆේන් රහිත තේ
No comments:
Post a Comment